Tuesday, March 8, 2016

නළුවෙක් නොව නිකමෙකි....


අපේ මිස්ටර් ක්ලීන් මහතා අද මහා ලොකු වීරකමක් ලෙස තමා ආර්ථිකය ගොඩගැනීමට පැමිණිබවත්.... රාජපක්ෂ එය විනාශ කල බවත් පවසා බදු වැඩි කරේ එයට විසදුමක් ලෙසිනි..... ඒ අනුව රටේ ණයබර අඩුකර රට ගොඩගැනීමට ඇති මාර්ගය ලෙස ඔහු තෝරාගෙන ඇත්තේ ජනතාව මත බදු පැටවීමයි.... 
මේ මොළකාරයා...
ඇමති මණ්ඩලේ සයිස් එක අඩු කරන්න සිතුවේ නැත.....
අනවශ්‍ය වියදම් කපන්න සිතුවේ නැත.....
පර්මිට් නොදී සල්ලි ඉතුරු කරන්න සිතුවේ නැත....
මන්ත්‍රී ඇමති දීමනා කපන්න සිතුවේ නැත.....
ඇමති මන්ත්‍රී පඩි අඩුකරන්න සිතුවේ නැත.... 
මහින්ද දිනකට කාබාසිනියා කල මුදල් ඉතුරුකරත් ඉතුරු වී නැති බව දන්නේ නැත.....
අවුරුද්දක් ගියත් අලුතින් වැඩ පටන් ගන්නා සිතුවේ නැත.....
ආර්ථික දැක්මක් ඉදිරිපත් කලේ නැත.....
එනිසා ..
රනිල් යනු නළුවෙක් නොව මොළයකි 
කියන එකා එළුවෙකි......
එනිසා රනිල් යනු නිකමෙකි....

No comments:

Post a Comment