මරන්න බෝම්බෙ අරන් ආපු මිනිහා ඔලුව අතගාල යැව්වා....... වෙබ් සයිට් එක හැක් කරපු එකෙක් පරිවාසේ අනිත් එකා බන්ධනාගාරේ......
බලන් ගියාම ජීවිතේටත් වඩා ආදරේ වෙබ් සයිට් එකට.....
කරපු වැඩේ හරි කියන්න බෑ.... කරන්න තිබ්බේ හැක් කරනවා වෙනුවට හොයාගත්ත වැරැද්ද අදාළ අංශවලට දැනුම් දෙන එක.... සමහර අය කියනවා රස්සාවක් දෙන්න අරවා දෙන්න මේවා දෙන්න.... එත් එකෙන් අනවශ්‍ය විදියට නීති විරෝධී වැඩකට පොලබනවා..... හිතන්න රාජ්‍ය ආයතනයක හරි වෙන ආයතනයක සංවේදී තොරතුරු එලියට ආවනම්..... එකෙන් වෙන්න තිබ්බ විනාශය.... ඒනිසා හොදම දේ අවවාද කරලා නිදහස් කරන එක වගේම..... මින්පසු මෙවන් දෙයක් නොවෙන්න සියලුම සංවේදී තොරතුරු ඇතුලත් පද්ධති වල ආරක්ෂාව වැඩි දියුණු කරන එක...... ප්‍රසිද්ධියේ නොකලත් මෙවැනි හැකියාවන් ඇති පුද්ගලයන්ගෙන් වැඩක් ගන්න එකයි වටින්නේ.......
Tuesday, August 30, 2016
මෙහෙම ඇදුම් ඇදන් විභාග ලියන එක සාධාරණද ?
මේවා ගැන කතා කරන්න යෑමෙන් මා අන්තවාදියෙක් වන්නට පුළුවන.... එත් කොටසක් මුහුණ පෙනන්න කොට තවත් කොටසක් සර්වාංගෙම වසා කරන සෙල්ලම කුමක්ද ??? උසස් පෙළ වැනි අතිශය තරගකාරී විභාගයක මෙය සුදුසුද ??? අනෙක් අයට අසාධාරණයක් නොවන වා යැයි කිව හැක්කේ කාටද ??? කුවේට් රටේ වරක් සංචාරය කල මා සර්වාංගෙම වසා සිටිනා අය නොදැකපු තරම් .... මුස්ලිම් රටකවත් නැති දෙයක් කොහෙන්ද ආවේ ?? කොහාටද යන්නේ ???
පසුගිය අවුරුදු 10 තුල මෙවැනි අය කියක් දැකලා තිබ්බද ?? දැන් කියක් පෙන්න ඉන්නවද ?? ඇයි මේ නොතිබ්බ ආගමික ඇදුමක් මතක් වුනේ ???
පසුගිය අවුරුදු 10 තුල මෙවැනි අය කියක් දැකලා තිබ්බද ?? දැන් කියක් පෙන්න ඉන්නවද ?? ඇයි මේ නොතිබ්බ ආගමික ඇදුමක් මතක් වුනේ ???
![]() |
මොවුන් ගැනුද පිරිමිද කියන්න පුලුවන්ද ???? රෙද්දට මුවා වෙලා කතා කරන එක නවත්තන්න පුලුවද ? |
![]() |
කට්ටියක් මුණ පෙන්නද්දී ඇයි කට්ටියක් ඔක්කොම වහගෙන |
![]() |
මේක ඇතුලේ ෆෝන් තියන් ඇවිල්ලා කෝල් අරන් උත්තර අහන්න බැරිද ? |
![]() |
එකම ආගමක් ස්වරූප දෙකක් |
එන්න අපි කතා කරමු මේ ගැන ......
Picture credits https://www.facebook.com/mainbattalion/
Subscribe to:
Posts (Atom)