මැයි 1 කියා කාටවත් ගානක් නැත....
හිතේ ඇතිවූ කුතුහලය නිසා සොයාගත් කරුණු ඇසුරින්.....
පක්ෂ 11 වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරත් පක්ෂ මට්ටමින් මැයි රැලි නොපැවැත්වීම......
අපේ තමා සෙනග වැඩිම මැයි රැලිය යනුවෙන් පොස්ට් ෂෙයාර් කිරීමට වඩා එහාගිය බුද්ධිමත් බවක් තායිලන්ත තරුණ ප්රජාවට තිබීම ......
බොහෝ කාර්යාල මැයි දිනයේ වුවද වැඩ කිරීම වගේම බොහෝ කර්මාන්තශාලා එහි සේවකයන් වෙනුවෙන් විනෝද උත්සව සංවිධානය කිරීම ......
මිලියන 40ක් වූ සමස්ත ශ්රමබලකායෙන් 2% පමණ වෘත්තිය සමිති වල සාමාජිකත්වය හිමි නිසා ඇල්මැරුණු මැයි රැලි ......
තිබෙන මැයි පෙළපාලි වුවත් අවසන් වන්නේ දේශපාලුවන්ගේ හිස් කතාවලින් නොව ..... පැමිණි අයගේ විනෝදාස්වාදය වෙනුවෙන් පැවැත්වෙන ක්රීඩා වලිනි ......
පෙළපාලි වල අරුත අනිත් පක්ෂ වලට කෝචෝක් දැමීම නොව තමන් මුහුණ දෙන ගැටළු පිළිබදවය.......
එන්න....
තමන් කැමති පක්ෂයේ මැයි රැලියේ සෙනග ෂෙයාර් කර විනෝද වන්න එන්න .....
source and photos : link1 link 2
No comments:
Post a Comment