අවුරුද්දකට ආසන්න කාලයක් දක්නට ලැබුණු .....
තායිලන්ත ගැහැණු ළමුන් හා ලාංකීය ගැහැණු ළමුන් අතර වෙනස ........
~ බහුතරයක් ලස්සනය .....
~ කොල්ලෙක් සිනාසුනු විට හෝ කතා කල විට කතා කරන අතර ලංකාවේ කෙල්ලන් මෙන් රවන්නේ පුප්පන්නේ ගස්සන් යන්නේ නැත .....
~ රූපය ගැන උඩගු නැත ..... ඕනෑම වෙලාවක සිනහවෙන් මුව සරසාගෙන සිටි ...... අඩි දෙක තුනක් උඩින් නොයන අතර නිතරම බිම් මට්ටමේ සිටි .....
~ නිතරම ශුද්ද තායි වලින් කතා කරන අතර පොෂ් වීමට අතරින් පතර ඉංග්‍රීසි කෑලි ඔබන්නේ නැත .....
~ මේකප් වලින් බොහෝ දෙනා තවත් ලස්සන වන අතර ලංකාවේ කෙල්ලන්ගේ මෙන් බඩ පපුව දාල යන්නේ නැත .....
~ රාත්‍රී සාද වලදී ෆ්ලෑෂ් ලයිට් යොදාගෙන ගත් පින්තුර වල මෝහිනිගේ නංගිලා මෙන් පෙනෙන්නේ නැත .....
~ උපතින්ම කොන්ඩේ කෙලින් නිසා ආලේපන භාවිතයෙන් කෙලින් කර ගැනීමට අවශ්‍යතාවක් නැත ..... ලංකාවේ සමහර අය කොණ්ඩය කෙලින් කල විට දැනෙන අජුත බවත් කෘතීම බවත් නැත ....
~විවිධ පාට වර්ග වලින් කොන්ඩේ පාට කරයි ..... ලංකාවේ මෙන් මලකඩ පැහැය පමණක් භාවිතා නොකරයි .....
~ ඉතාමත් කොටට ඇදුම් අදින අතර ඒ ගැන වැඩි තැකිමක්ද නැත ..... ලංකාවේ මෙන් අපි ඇන්දුවා වගේ අපිට රවමින් ඇදුම යටට අදිමින් යන්නේ නැත....
~ සැමගේම මුහුණුවර එකම වගේ බැවින් වෙන් කර හදුනා ගැනීම තරමක් අපහසුය ....
~ සැබෑ නම ඉතා දිග වන නිසාත් උච්චාරණයේදී දිව උලුක් වීමට හැකි නිසා අන්වර්ථ නාමයන්ගෙන් පෙනී සිටි .....
~ සමහරක් ගැහැණු ළමුන් උපතින්ම ගැහැණු ළමයි නොවන අතර මගදී වෙනස් වූ අය වේ ....
~ කොතරම් රූමත් වුවත් රූපයෙන් උඩුගු නොවී පාරේ බඩු විකිනීමට තරම් වුවත් ඇති හැකියාව ....
~ පිරිමින් සමග කරට කර වැඩ කරන අතර කාන්තා සමතැන සුන්දර රැකියා වලට පමණක් සිමා කරගෙන නැත ......
තත්වය මෙසේ වුවත් මා තවමත් දේශීය දේ අගේ කරන කොල්ලෙක්මි ......